About Us

Welcome to LMC Sri Lanka, Sri Lanka's No. 1 Cooling Systems, Stainless steel display freezers, Stainless steel display cabinets and All types of hotel equipment manufacturers.

We aim to deliver the best of our service to you by focusing on providing high quality products, excellent after-sales service and high quality customer service.

Our beginning:

My career started in 2000 when I started repairing refrigerators in my house and in 2003, I started manufacturing display freezers in my own house where I started my business. Then I registered my business name as LMC A/C Center. Then in 2007, we started manufacturing display cabinets and hotel equipment and our business name became LMC Alucraft. Later, as we improved our products with new technologies and different designs, our business name became LMC Technology. Further expanding in Sri Lanka, we have now become the No. 1 Business Equipment Manufacturer in Sri Lanka under the name LMC Sri Lanka. We are pleased to announce that we are currently supplying more than 50% of the total business equipment demand in the country. We look forward to continuing to innovate and further develop our products in this business sector with the aim of providing the best service to our valued customers in the future as well.

We look forward to providing you with a more efficient service to our loyal customers through this website and we are grateful for your support in becoming loyal customers in journey. We hope you enjoy the extension of service we offer to our customers.

We also respectfully invite customers to contact us regularly as your comments, suggestions and concerns are also important to us.

 

Sincerely,

Deshabandhu, Lankaputhra, Vishwakeerthi Lakshman Weerasekera.

Founder and Owner,

LMC Sri Lanka.

 

ශ්‍රී ලංකාවේ අංක 01 සිසිලන පද්ධති, සුදු යකඩ ප්‍රදර්ශණ ශීතකරණ, සුදු යකඩ ප්‍රදර්ශණ කැබිනට් සහ සියලුම වර්ගයේ හෝටල් උපකරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් වන LMC ශ්‍රී ලංකා වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

ඉහල ගුණාත්මකභාවයකින් හා නිමාවකින් යුතු භාණ්ඩ සැපයීම, අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීම හා ඉහල තත්ත්වයේ පාරිභෝගික සේවාවක් ලබා දීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් අපගේ සේවාවේ හොඳම දේ ඔබ වෙත ලබා දීම අපගේ අරමුණයි.

අපගේ ආරම්භය:

ලක්ෂ්මන් වීරසේකර වන මාගේ 2000 වර්ෂයේදී රැකියාව වූ නිවෙස්වල ශීතකරණ අළුත්වැඩියාවෙන් ආරම්භ වූ මෙම ගමන් මඟ 2003 වර්ෂයේදී තම නිවස තුල ප්‍රදර්ෂණ ශීතකරණ නිපදවීම දක්වා පැමිණ එහිදී මාගේ මෙම ව්‍යාපාරය LMC ඒ/සී සෙන්ටර් නමින් ආරම්භ විය. පසුව 2007 වර්ෂයේදී ප්‍රදර්ශණ කැබිනට් සහ හෝටල් උපකරණ නිෂ්පාදනය ඇරඹීමෙන් පසු අපගේ ව්‍යාපාර නාමය LMC ඇලුක්‍රාෆ්ට් බවට පත් විය. පසුව නව තාක්ෂණයන් සහ විවිධ මෝස්තරයන් මඟින් අපගේ නිෂ්පාදන වැඩිදියුණු කිරීමත් සමඟ අපගේ ව්‍යාපාර නාමය LMC ටෙක්නොලොජි බවට පත් විය. තව දුරටත් ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වූ අපි මේ වන විට LMC ශ්‍රී ලංකා නමින් ශ්‍රී ලංකාවේ අංක 01 ව්‍යාපාර උපකරණ නිෂ්පාදකයන් බවට පත් වුණෙමු. මේ වන විට දිවයිනේ සමස්ථ ව්‍යාපාර උපකරණ ඉල්ලුමෙන් 50% කට වැඩි ප්‍රමාණයක් සැපයීම අප විසින් සිදු කරන බව සතුටින් ප්‍රකාශ කර සිටිමු. එමෙන්ම ඉදිරියටද අපගේ වටිනා පාරිභෝගික ඔබ වෙනුවෙන්ම හොඳම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපාර ක්ෂේත්‍රය තුල තවදුරටත් නව තාක්ෂණික ක්‍රම හඹා ගොස් අප නිෂ්පාදන තව දුරටත් වැඩිදියුණු කිරීමට ද බලාපොරොත්තු වන්නෙමු.

අපගේ මෙම වෙබ් අඩවිය මඟින් හිතවත් පාරිභෝගික ඔබට පෙරටත් වඩා කාර්යක්ශම සේවාවක් ලබා දීමට අපි බලාපොරොත්තු වන අතරම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර උපකරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් බවට පත්වීමට හිතවත් පාරිභෝගික ඔබ ලබා දුන් සහයෝගය පිළිබඳ ස්තූතිවන්ත වන අතරම සතුටු වන්නෙමු.

අපගේ නිෂ්පාදන පාරිභෝගික ඔබ වෙත පිරිනැමීමෙන් ලබන සතුට තරමටම ඔබ අපගේ සේවය සතුටින් භුක්ති විඳිනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

එමෙන්ම පාරිභෝගික ඔබගේ අදහස්, යෝජනා සහ ගැටළු ද අපට වැදගත් බැවින් නිරතුරුවම අප හා සම්බන්ධ වන ලෙස ද ඉතා ගෞරවනීය ලෙස ආරාධනා කර සිටිමු.

මීට විශ්වාසී,

දේශබන්ධු, ලංකාපුත්‍ර, විශ්වකීර්ති ලක්ෂ්මන් වීරසේකර.

නිර්මාතෘ සහ හිමිකරු,

LMC ශ්‍රී ලංකා.